අන්තර්ගතයට යන්න
  • හැම ශ්‍රී ලාංකික ගෙදරකටම ඔරිජිනල් භාණ්ඩ
  • 2017 සිට අපිම කෙළින්ම ආනයනය කරනවා
  • ශ්‍රී ලංකාව පුරා ඩිලිවරි රු. 400 යි
  • ලැබුණාම ගෙවීම: ඩිලිවරි ගාස්තුව කලින්, ඉතුරු මුදල ගෙදරදී
  • කාඩ්පත් සහ වාරික ගෙවීම් තියෙනවා
  • මුදල් ආපසු සහතිකය
  • පහසු ආපසු දීම
  • අමතන්න: 077 402 4412

පාරිභෝගික සමාලෝචන

අපේ පාරිභෝගිකයෝ හැම බඩුවකටම ලියපු හැම සමාලෝචනයක්ම. ලියන්න පුළුවන් අපෙන් ගත්ත අයට විතරයි.

Serum eka hondai but mage skin ekata tikak drying feel wenawa. Moisturizer ekak ekka use karanna oni.

Ishara

තහවුරු කළ ගැනුම්කරු

Minimalist Niacinamide 5% Face Serum 30ml

Cream eka hodai but tub eken ganna kota hygienic issue ekak thiyenawa. Pump eken nam hondai.

Nuwan

තහවුරු කළ ගැනුම්කරු

CeraVe Moisturizing Cream 340g

Product eka hondai but mama hithuwe texture eka light wei kiyala. Mange face ekata breakouts awilla.

Shehan

තහවුරු කළ ගැනුම්කරු, WhatsApp එකෙන් ඇණවුම් කළා

CeraVe Moisturizing Cream 340g

අපෙන් ගත්තද? ඇණවුම ලැබුණාම ඒක විවෘත කරලා ඔයාට කොහොමද කියලා අපිට කියන්න.

සියලු බඩු බලන්න