Product eka hondai but mama hithuwe texture eka light wei kiyala. Mange face ekata breakouts awilla.
Customer reviews
Every review our customers left, on every product. Only people who bought from us can write one.
Genuine CeraVe product. Packaging eka safe. Skin barrier repair wenawa kiyala dan penawa.
හොඳ moisturizing cream එකක්. Winter / cold weather වලට හොඳයි. ගිම්හානයේදී ටිකක් heavy.
This is my holy grail! Eczema prone skin ekata godak hodai. Itchiness eka adu wela.
හොඳ product එකක්. Delivery එකත් ඉක්මන්. ඒත් මම බලාපොරොත්තු වුණා ටිකක් ලොකු pot එකක්.
Good serum for the price. Acne marks tikak adu wela. Habai result eka slow, patience onethi.
Best moisturizer for Sri Lankan dry weather? No, for AC rooms yes! Skin eka all day hydrated.
මගේ amma ta ගෙනත් දුන්නා. එයාගේ hands dry වෙලා තිබුණා, දැන් ගොඩක් හොඳයි. ඇත්තම product එක.
Good product. Non-greasy texture eka hondai. Habai pot eka tikak loku, travel karaddi carry karanna amaru.
මේ serum එක මගේ acne marks වලට ගොඩක් හොඳයි. මාසයක් ඇතුළත marks අඩු වුණා. Lightweight නිසා daily use කරන්න පුළුවන්.
මම මේක දිගටම පාවිච්චි කරනවා. Skin එකේ dryness ගොඩක් අඩු වුණා. Price එකට හොඳ value එකක්.
Meka nam patta! Dry skin issue ekata godak hodai. Ceramides thiyena nisa skin barrier ekata supiri.
හොඳ moisturizer එකක්. ඒත් මගේ oily skin එකට ටිකක් heavy වෙනවා. Dry skin අයට නම් perfect.
Genuine product, fast delivery. My skin feels so hydrated and soft. Highly recommend for dry skin.
මේ cream එක නම් සුපිරි! මගේ dry skin එකට ගොඩක් හොඳයි. රැයක් තියලා බැලුවම skin එක soft වෙලා තියෙනවා.
Bought from us? Open your order once it arrives and tell us how you like it.
View all products
